අද සිට ක්‍රියාත්මක මෝටර් රථ තීරු බදු ඉහළ නැංවීම සමග මෝටර් රථ මිල ඉහළ යන නිශ්චිත මිල ගණන් අනාවරණවී තිඛෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 1,145,000 ක අගයක පැවැති ඇල්ටෝ 660 සී සී සී රථයක් රුපියල් 355,000 කින් ඉහළ යනවා.
වැගන් ආර් 660 සී සී පෙට්‍රල් රථයක් ද රුපියල් 355,000 කින් ඉහළ යනවා.
වැගන් ආර් හයිබ්‍රිඩ් රථයක් රුපියල් 425,000 කින් ඉහළ යන බවයි ප්‍රකාශ වන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :