ප්‍රධාන-පුවත්

වැලිකඩ සෙල්ලම් දැමූ බන්ධනාගාර නිලධාරීන් 12කට මාරුවීම්

බෙදා හරින්න :

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් 12 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිඛෙනවා.
ඒ අනුව කාර්ය සාධන හා දැනට ලැබී ඇති විශේෂ තොරතුරු පදනම් කර ගනිමින් මෙම පිරිස මාරු කර යවා ඇති බව සදහන්.
මේ අතරට බන්ධනාගාර අධිකාරීවරුන්/ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්/ පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු ඇතුලත්.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts