මුස්ලිම් ජනතාවට මහින්ද එපා කලේ කුමන්ත්‍රණයකින් / ගෝඨාභය කියයි – Audio

මහින්ද රාජපක්ෂ රජය පැරදවීමේ අරමුණින් දේශපාලනික කණ්ඩායම් හා වෙනත් අවස්ථාවාදී රටවල් මුස්ලිම් ජනතාව කළකිරවන ආකාරයේ සිද්ධීන් මෙරට තුල ඇතිකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ  හරිමග සංවිධානය හා කොළඹ FORUM-5 සංසදය සංවිධානය කරන ලද මුස්ලිම් ප්‍රජාව සමග කතිකාවතකට එක්වෙමින්.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :