මැතිවරණ කොමිසමේ සභාපති විපක්ෂය හමුවීමේ සූදානමක

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුණ ගැසීමේ සූදානමකින් පසුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීම පිළිබද මැතිවරණ කොමිසමේ සභාපතිට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කිරීම සමගයි.
නව මැතිවරණ නීතියට අනුව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය මෙහිදී එම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට තමන් අපේක්ෂා කරන බවයි සභාපතිවරයා සදහන් කරන්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :