ජනතාව අධික බදු බරක් විදිමින් සිටින මොහොතක මැති ඇමති වැටුප් වැඩි කිරීම පිළිබද විරෝධය පල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එම තීරණයට ඒකාබද්ධ විපක්ෂය එකග නොවන බවයි.
කෙසේ වෙතත් පසුගිය ජුලි 17 වනදා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මැති ඇමති වැටුප් සියයට 215කින් වැඩි කර ගැනීමේ යෝජනාව ඒකමතිකවයි සම්මත කර තිබුණේ.
ඊට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායකයින්ද එක්ව සිටි බව පාර්ලිමේන්තු වාර්තා සදහන් කළා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :