වෛද්‍ය සභාවේ සභාපතිට ධූරය එපාවෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිඛෙනවා.
ඔහු සදහන් කළේ ජූලි 31 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදුන් බවයි.
සෞඛ්‍ය ආඥා පනතේ අඩු ලුහුඩුකම් මුල් කර ගනිමින් මහාචාර්යවරයා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :