මැති ඇමති වැටුප් වැඩිවීමක් තාම නෑ / මුදල් ඇමති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ මොහොතේදී මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තමන්ද දැඩි විරෝධයක් පල කරන බවයි.
කෙසේ වෙතත් මෙම වැටුප් සියයට 215 කින් වැඩි කිරීමේ තීරණය මේ වන විටත් පක්ෂ නායකයින් විසින් අනුමත කර ඇති බවයි තහවුරුව ඇත්තේ.
එම තීරණය මේ වන විට කතානායක අනුමැතිය සදහා යොමුකර ඇති බවයි එම වාර්තා හෙලිකරන්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :