අද සිට පුද්ගලික චැනලින් සේවාවලට සහභාගීවීමෙන් වැලකීමට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිඛෙනවා.
ඒ ඔවුන්ට ක්‍රියාත්මක වන සියයට 24ක බද්දට විරෝධය පල කරමින්.
බදු සංශෝධනයට පෙර සියයට 12ක බද්දක් අය කළද මේ වන විට එය සියයට 24 දක්වා වැඩිකිරීම ඊට හේතුවයි.
ඒ අනුව අදාළ බද්ද පහත හෙළන තෙක් මෙසේ පුද්ගලික චැනලින් සේවාවලට එක් නොවන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ මහතා කියා සිටියේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :