ප්‍රධාන-පුවත්

විල්පත්තු චෝදනා ඉවත දමන්න ඉල්ලූ බදුයුදීන්ගේ පෙත්සම විසිවෙයි

බෙදා හරින්න :

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් තමන්ට එරෙහි පවරා ඇති නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදුයුදන් මහතා ගොනුකර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව අදාළ නඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමටයි නියමිතව ඇත්තේ.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts