විශ්ව විද්‍යාල තුල සිදුවන නවක වදය පිළිබද සිද්ධීන් දැනුම් දීම සදහා පැය 24 පුරා කි‍්‍රයාත්මක දුරකතන අංකයක් හදුන්වා දී තිඛෙනවා.
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සදහන් කළේ 0112123700 යන අංකයට අමතා මේ පිළිබද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :