ජනතාවට බදු වැඩි කර මන්ත්‍රීන්ට වැඩි පඩි එපා / ජවිපෙ කියයි-Audio

ජනතාවට බදු බර පටවමින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කර ගැනීම සදාචාරයට අනුකූල නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :