වෛද්‍ය සංගමය හා ඒකාබද්ධයේ රහස් ගිවිසුමක් / එජාපයෙන් චෝදනා -Audio

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ විපක්ෂය අතර රහසිගත ගිවිසුමක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මාන්නප්පෙරුම මහතා සදහන් කළේ ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය හා අද වෛද්‍ය වැඩ වර්ජනය එහි ප්‍රතිඵලයක් බවයි.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :