මන්ත්‍රී වැටුප් වැඩිකිරීමේ අවසන් තීරණයක් තවම නෑ / කථානායක

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබද මෙතෙක් අවසන් තීරණයක් නොමැති බව කථානායක කරු යසූරිය මහතා පවසනවා.
කථානායකවරයා සදහන් කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මේ පිළිබද යළි අවධානයට ලක් කර ඒ සම්බන්ධ අවසන් තීන්දුව ගනු ඇති බවයි.
මන්ත්‍රී වැටුප් වැඩි කිිරීමේ ඉල්ලීම පක්ෂ නායකයින් විසින් ගෙන එන ලද්දක් නොවන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් නිසා සිදුවූවක් බවයි අනාවරණ කර ඇත්තේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :