විපක්ෂනායක කවුද ? සන්ධානයේ තීරණය අද

පාර්ලිමේන්තුව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාට ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නිදහස් සන්ධානයේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිඛෙනවා.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ සන්ධානයේ පක්ෂ නායකයක් කැඳවා අද දිනයේදී එය තීරණය කරන බවයි.
ඉන්පසුව කථානායකවරයා වෙත එම තීරණය දන්වන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :