වාද්දූව හෝටලය බිලිගත් ගණන 4ට නගී

වාද්දුව වෙරළ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක දී පැවති සාදයකින් පසු හදිසියේ රෝගීවී පානදුර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් පුද්ගලයාද මරණයට පත්ව තිඛෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ පොතුහැර පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
ඒ අනුව මෙම සිද්ධියෙන් පුද්ගලයින් 4 දෙනකු මරණයට පත්ව තිඛෙනවා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :