වධ හිංසා කිරීමේ සිද්ධීන්වලට වරදකරුවන් වන පොලිස් නිලදාරීන්ට උසස්වීම් ලබා නොදීමට පොලිස් කොමිසම තීරණය කර තිඛෙනවා.
කොමිසමේ ප්‍රකාශකයකු සදහන් කළේ වධහිංසා සම්බන්ධයෙන් පොලිසියට එල්ලවන චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ සමග අල්ලස් ලබා ගැනීම / වධහිංසා හා වෙනත් අක්‍රමිකතාවන්ට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් පිළිබද වෙනම වාර්තාවක් පවත්වාගෙන යාමටයි පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ.
එමෙන්ම පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යටතේ වෙනම ඒකකයකින් පැමිණිලි වභාග කිරීමටද මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :