යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් ගෙනයමින් තිබූ රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල ප්‍රදේශයේදී මංකොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින්.
පසුගියදා මෙම මුදල් තොගය මංකොල්ලකා තිබුණේ එහි ආරක්ෂකයින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරමිනුයි.
සිද්ධියේ සැකකරුවන් සමග රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක්ද සොයාගෙන තිඛෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :