වත්මන් ආණ්ඩුව පෙරලීමේ අවශ්‍යතාවයක් පැවතුණද මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබාදීමේ අවශ්‍යතාවයක්ද තමන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොලොන්න ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :