වෛද්‍යවරුන්ට පමණක් බදු අඩු කිරීමට ඇමති හර්ෂගේ විරෝධය

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පමණක් බදු ප්‍රමාණය අඩු කිරීමට ගෙන ඇති තීරණයෙන් තමන් විශ්මයට පත්වූ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ගුවන් නියමුවන් හා නීතීඥයන් වැනි වෘත්තීන් කෙරෙහි එය බලපාන ආකාරය කවරක්දැයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රශ්න කර තිඛෙනවා.
රටේ අඩු ආදායම් හා මැදි ආදායම් ලබන පිරිස්වලට සාධාරණයක් ඉටු වන පරිදි බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබූ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුලත් කර ගනිමින් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත්තේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :