විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු අඩු කරන්නේ නෑ / මුදල් ඇමති

මාසිකව රුපියල් 350,000 ට වැඩි ආදායමක් ලබන විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු අනුපාතය පහල නොදමන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ එම ආදායම ලබන සියලු පාර්ශවයන්ගෙන් සියයට 24ක ආදායම් බද්ද අය කරනු ලබන බවයි.
කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ බදු ප්‍රතිශතය සියයට 24 සිට සියයට 15 දක්වා අඩු කළ බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :