විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා කිරි හරක් ගෙන්වීමෙන් මිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විගණකාධිපතිවරයාට ඊයේ දිනයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විගණකාධිපති නිර්දේශ අනුව ගත යුතු මිලට වඩා වැඩි මුදලක් වැය කිරීම හේතුවෙන් මෙම අලාභය සිදුව ඇති බවයි මෙහිදී සදහන් කර තිබුණේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :