හදිසියේ රෝගීවී ඥානසාර හිමියන් රෝහලේ

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිඛෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ උන්වහන්සේ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලට ඇතුලත් කළ බවයි බොදුබල සේනා සංවිධානය පවසන්නේ.
හදිසියේ හටගත් උදරාබාධයක් හේතුවෙන් මෙසේ උන්වහන්සේ රෝහල්ගත කර ඇති බව සදහන්.
හෙට දිනයේදී ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක තීන්දුවක්ද ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :