ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්තවී තිඛෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.  මියයන විට ඔහු 75 වන වියේ පසුවුණා.

ඔහු විසින් ගායනා කරන ලද ගීතයන් අතරින් මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ගීත ජනතාවගේ සිත් ඇද බැද ගත්තා.

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න  මහතා සිනමා නිර්මාණ 12 කට පමණ පසුබිම් ගායනයෙන්ද එක්වී තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :