පොල්ගහවෙල දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි

පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එම් අබේවික්‍රම සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ නිළධාරීන්ට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.

ඔවුන්ට ලබාදිය හැකි උපරිම වන්දි මුදල් කඩිනමින් ලබාදෙන බවද ඔහු කියා සිටියා.
මෙම දුම්රිය අනතුරින් 32 නකු තුවාල ලාබූ අතකර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :