ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්නත් සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්තවී තිඛෙනවා.

ඒ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

නිරානන්දය, ධවල රාත්‍රිය, බැද්දෙ ගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, කටු ඉඹුල ඇතුළු ප්‍රකට ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන චරිත හෙබවූ ඔහු මියයන විට 70 වන වියේ පසුවුණා.

මීට වසර කිහිපයක සිටම මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ඔහු ලක්ව සිටි අතර ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :