පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ලබාදුන් සය වසරක සිර දඩුවමට අදාළ තීන්දුව වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිඛෙනවා.
උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මනෝහරද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දන්වා ඇති අතර එතෙක් උන්වහන්සේ වැලිකඩට යොමු නොකරන ලෙසයි ඉල්ලා සිට ඇත්තේ.
එහෙත් අභියාචනාධිකරණය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
ඒ වෙනුවට ලබන 29 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :