වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 3ක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
අද පස්වරු 3ටයි වර්ජනය ආරම්භ කෙරුණේ.
දුම්රිය රියදුරන්/ නියාමකවරුන්/ පාලකවරුන් /ස්ථානාධිපතිවරුන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.මෙම වර්ජනය හේතුවෙන් කාර්යාල සේවා නිමකර නිවෙස් බලා යාමට පැමිණෙන ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
කෙසේ වෙතත් කම්කරු නීතියට අනුව පෙර නොදන්වා වැඩ වර්ජනයක් සිදුකිරීම සැලකිය හැකි වන්නේ වෘත්තීය සමිති විසින් සිදුකරන විෂමාචාරයක් ලෙසයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :