ඉන්දීය කොවිඩ් ප්‍රභේදය කොළඹින් හදුනාගැනේ

ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය දෙමටගොඩ ප්‍රදේශයෙන් ද හදුනාගෙන තිඛෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂල වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ දෙමටගොඩ ප්‍රදේශයෙන් ලබා ගත් සාම්පල 5කින් ඒ බව තහවුරු වූ බවයි.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *