සංචරණ සීමා ඉවත් කිරීමට අලුත් ක්‍රමවේදයක්

දිවයිනපුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නව ක්‍ර ක්‍රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අදාළ නව ක්‍රමවේදය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ජනතාව විසින්ම සංචරණ සීමා පනවා ගත යුතු බවත් නීතියෙන් කොටුකර ජනතාවගේ සංචරණ සීමා කිරීම සාර්ථක නොවන බවත් හේමන්ත හේරත් මහතා සදහන් කළා.

313769

ආසාදිතයන්

280868

සුවය ලැබූ

28393

ප්‍රතිකාර ලබන

4571

මරණ

10076981

පළමු එන්නත

2254887

දෙවන එන්නත

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *