දුම්රිය වර්ජනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මගීන් කොටුව දුම්රිය පල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිඛෙනවා.
මේ සමග කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
අද පස්වරුවේ ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිඛෙනවා.
දුම්රිය මගීන්ගේ විරෝධතාවය හේතුවෙන් කොලඹ කොටුව ප්‍රදේශයේ මාර්ග අවහිරතාවයක්ද පවතින බව පොලිසිය සදහන් කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :