තවත් කොරෝනා ආසාදිතයින් 1835ක්

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 1,835ක් හදුනාගෙන තිඛෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 232,527ක් දක්වා ඉහළගොස් ඇත

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *