අද දිනයේ ආසාදිතයින් 2,361ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,361ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *