වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා මුදල් අමාත්‍යවරයා අතර අද පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව අත්හිටුවා තිඛෙනවා.
මුදල් අමාත්‍යවරයා විසින් වර්ජනය අවසන් කර පමණක් සාකච්ජාවට පැමිණෙන්නැයි දන්වා සාකච්ජාව අවලංගු කළ බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ.
ඒ අනුව වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද දුම්රිය වෘත්තීය සමිති සදහන් කරනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :