ජර්මානු සරම්ප හෙවත් රුඛෙල්ලා රෝගය තුරන් කළ දකුණු හා නැගෙනහිර ආසියාවේ පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිඛෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ ශ්‍රී ලංකාව / බංග්ලාදේශය /මාලදිවයින / භූතානය / නේපාලය යන දකුණු ආසියාතික රටවල් හා නැගෙනහිර ආසියාවේ ටිමෝර් ලෙසතෝ රාජ්‍යය රාජ්‍ය්‍ය මෙම රෝගය තුරන් කිරීමට සමත්ව ඇති බවයි.
ඒ අනුව නිසි එවන්නත් ක්‍රමවේදයක් භාවිතා කිරීම හේතුවෙන් ලංකාව ඇතුලු මෙම රටවල් 6 අපේක්ෂිිත කාලයට වසර 2කට පෙර මෙම ඉලක්කය ජය ගෙන ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :