ඉල්ලීම් දෙනකම් වැඩට එන්න බෑලු – දුම්රිය වර්ජනය දිගටම

සිය ඉල්ලීම් ලබාදෙන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරනවා.
ඊයේ ආරම්භ කළ වර්ජනයෙන් පසු මගීන් විසින් දුම්රිය සේවකයින්ට බලපෑම් එල්ල කිරීමටද විරෝධය පල කරමින් වර්ජනය ඉදිරියට ගෙන යන බවයි සංගම් අවධාරණය කරන්නේ.
දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් වර්ජනය ආරම්භ කෙරුණා.
ඒ අනුව වර්ජනය අවසන් කර පැමිණෙන්නේ නම් පමණක් සාකච්ජාවට සූදානම් බවයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :