ඉන්ධන මිල ගැන තීරණය අද / මිල වැඩිවීම හෙට

මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ඉන්ධන මිල කමිටුව අද රැස්වනවා.
සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය වන අතර ඒ අනුව හෙට දිනයේදීයි මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සිදුවන්නේ.
මේ වන විට අමෙරිකානු වෙළදපලේ සාමාන්‍ය බොරතෙල් මිල ඩොලර් කිහිපයකින් අඩුව තිබුණද ඉරාන බොරතෙල් මිල යම් වැඩිවීමක් පෙන්නුම් කර තිඛෙනවා.
ඒ අනුව හෙට දිනයේදී යළි ඉන්ධන මිල ඉහළයාමක් සිදුවනු ඇති බවටයි විශ්වාස කළ හැකිවන්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :