පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ එල් ටී ටී ඊ ප්‍රකාශයට අදාළව පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ලබාගත් ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමුකර තිඛෙනවා.
ඒ ඊට අදාළව ඉදිරි පියවර ගැනීම සදහායි.
එල් ටී ටී ඊ සංවිධානය යළි ශක්තිමත් කළ යුතු බවට ඇය සිදුකළ ප්‍රකාශය හේතුවෙන් දැඩි විරෝධතාවයක් මතුවූ අතර ඒ හේතුවෙන් අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමටයි මන්ත්‍රීවරියට සිදුවුණේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :