බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල තුල මන්ත්‍රී ආසනයක් වෙනුවෙන් රුපියල් 650,000 ක මුදලක් වැය කිරීමට යන බව සදහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිඛෙනවා.
ඒ අනුව එක් ආසනයකට රුපියල් ලක්ෂ 6.5 බැගින් ආසන 104 ක් මිලදී ගැනීම පිළිබද අවධානය යොමුකරන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරන්නේ.
මේ එම සම්පූර්ණ ලිපියයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :