රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මෙම අවස්ථාවේදී කොමිෂන් සභාවේ අනෙක් සාමාජිකයින්ද දිවුරුම් දුන් බවයි කථානායක මාධ්‍ය ඒකකය සදහන් කළේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :