දුම්රිය සේවක වැඩ වර්ජනය අසාධාරණ බැවින් ඊට එරෙහිව අවශ්‍ය දැඩි පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අඛේසිංහ මහතා පවසනවා.
අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

දුම්රිය සේවය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අශෝක අඛේසිංහ මහතා කියා සිටියේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :