මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 2 න් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ද ඉහළ නංවා තිඛෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක නව මිල රුපියල් 157 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 130 ක් වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
ලීටරයක් රුපියල් 145 ක් ලෙස අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් මිල හා ලීටරයක් රුපියල් 118 ක් ලෙස පවතින සුපර් ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් වන්නේ නැහැ.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මකයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :