දුවන ටිකත් හෙට නෑ / දුම්රිය වෘත්තීය සමිති වලින් තර්ජනයක්

සිය ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් හෙට වන විට සියලු දුම්රිය ධාවනය අත්හිටුවන ආකාරයට කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
වර්ජනය ක්‍රියාත්මක වුවද අද දිනයේදීත් දුම්රිය ගමන් වාර 19ක් ක්‍රියාත්මක කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ.
එහෙත් ඉල්ලීම් හිමි නොවන්නේ නම් හෙට වන විට එම සේවාවන්ද සිදු කිරීමට ඉඩ නොලැඛෙනු ඇති බවයි වෘත්තීය සමිති අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :