ජවිපෙන් විගණකාධිපතිට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා පනතට පටහැනි බැවින් එම තනතුරු සඳහා මුදල් වෙන්කිරීම නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද විගණකාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ ඒ පිළිබද මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :