වැලිකඩ කාන්තා රැදවියන් පිරිසක් වහලයක් උඩ

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තා රැදවියන් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිඛෙනවා.
ඒ බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලයක් මත නගිමිනුයි.
තමන්ට එරෙහි චෝදනා කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වනවා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :