පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්නේද යන තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.
විපක්ෂනායක ධූරය ලබා ගැනීම සදහා ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ඉල්ලීමක් කළ හැකි බවට කථානායකවරයා සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙම සාකච්ජාව පැවැත්වෙනවා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය අනිවාර්්‍යයෙන්ම ස්වාධීන විය යුතු බවට විශ්වාස කරන බවයි උදය ගම්මන්පිල මහතා මෙහිදී කියා සිටියේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :