ඒකාබද්ධය අද තීරණාත්මක සාකච්ජාවක

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක හමුවක් අද පැවැත්වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විඡේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදීයි මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ.
පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය මෙහිදී අවසන් තීරණයකට එලඹීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :