පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන රංජිත් ආරියරත්න මහතා අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි නව තැපැල්පතිවරයා ලෙස පත්කර තිඛෙනවා.
හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබීමත් සමඟ හිස්වු තැපැල්පති ධූරයට මෙලෙස ආරියරත්න මහතා පත් කර ඇති බව සදහන්.
ආරියරත්න මහතා මීට ඉහතදී තැපැල් දෙපාර්තමේන්තුවේ ම නියෝජ්‍ය තැපැල්පතිවරයෙකු ලෙසද කටයුතු කර තිඛෙනවා.
22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :