කීත් නොයාර් පැහැරගැනීම ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මසහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට දන්වා තිඛෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති නිල නිවසේදී අනිද්දා එම ප්‍රකාශය ලබා ගැනීමට පැමිණෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා වෙත කැදවීමේ ලිපියක් යොමුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :