දිවුලපිටියේ STF පාතාල ගැටුමෙන් අයෙකු මරුට / 7ක් කොටුවෙයි

දිවුලපිටිය හේනේගෙදර ප්‍රදේශයේදී පාතාල කල්ලි සමාජිකයින් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර හටගත් වෙඩි හුවමාරුවකින් පුද්ගලයකු මියගොස් තිඛෙනවා.
සිද්ධියට සම්බන්ධ තවත් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish