කොලඹ -කොචින් ගුවන් ගමන් තාවකාලිකව නවතී

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක හා ඉන්දියාවේ කොචින් අතර ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිඛෙනවා.
මේ වන විට කොචින් ගුවන් තොටුපලේ සිට ක්‍රියාත්මක ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් මෙම ගුවන් ගමන් ප්‍රමාදය ක්‍රියාත්මක වනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :